News Line| Off Air| Games
Generic placeholder image

Jun
13

මයිකල් ජැක්සන්ගේ Earth සිංදුවට නොදෙවෙනි චිත්‍රාල් සෝමපාලගේ “මනුසතා”. – Video

3269 Views


මයිකල් ජැක්සන්ගේ Earth සිංදුවට නොදෙවෙනි චිත්‍රාල් සෝමපාලගේ “මනුසතා”. – Video

පරිසරය කියන්නේ මේ ලෝකයේ ජීවය. හැබැයි ලෝකයේ ගොඩක් දෙනාට එක අමතක වෙලා තියෙනවා. ඒ නිසාම දවසින් දවස පරිසරය සතා සිව්පාව කිසිම හිතක් පපුවක් නැතුව මනුසතා විනාශ කරලා දානවා.

පරිසරය රැක ගන්න මනුසතුන්ට ගීත කියපු කලාකරුවෙක් තමයි මයිකල් ජැක්සන්. ඔහුගේ Earth සින්දුව ලෝකය පුරා ජනප්‍රිය වුණා. මයිකල් ජැක්සන් වගේ දක්ෂ ගායකයෙක් අපිටත් ඉන්නවා. ඒ තමයි ලංකාවේ නම ලෝකයට ගෙන ගිය චිත්‍රාල් සෝමපාල. චිත්‍රාල්, ජැක්සන්ගේ Earth සින්දුවට නොදෙවෙනි ගීතයක් කරලා තියෙනවා.

ඒ තමයි “මනුසතා”. ඔබත් පරිසරයට ආදරය කරන කෙනෙක් නම් මේ ගීතය අනිවාර්යෙන් බලන්න.

සිංදුව බලන්න මෙතන Click කරන්න.

 


News Articles
Latest Videos
Most Popular Post