News Line| Off Air
Generic placeholder image

Jun
14

ලබන මාසේ ඉඳන් අලුත් ඉන්ධන වර්ගයක් වෙළඳපොළට.

905 Views


ලබන මාසේ ඉඳන් අලුත් ඉන්ධන වර්ගයක් වෙළඳපොළට.

ලබන ජූලි 01 වෙනිදා ඉඳන් අලුත් ඉන්ධන වර්ගයක් ලංකාවට හඳුන්වා දෙන්න යනවා. ඒ තමයි “යූරෝ ෆෝ” කියන ඉන්ධනය. දැනට අලෙවි කරන සුපර් පෙට්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට තමයි යූරෝ ෆෝ වෙළඳපොළට කරන්නේ.

යූරෝ ෆෝ සඳහා ඉහළ ජාත්‍යන්තර ඉල්ලුමක් තියෙනවා. ඒකට හේතුව මේ ඉන්ධන වර්ගයේ කිසිම අපද්‍රව්‍යක් නැති වීමයි. හැබැයි ඉතිං සුපර් ඉන්ධන වලට වඩා යූරෝ ෆෝ වල මිල නම් වැඩි.


News Articles
Latest Videos
Most Popular Post