News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

විශ්වාස කරන්න පුලුවන්ද? මේ ලංකාවේ තරුණයෙක් ජංගම දුරකථනයකින් ඇඳපු සිතුවම්. – Photo

1485 Views


විශ්වාස කරන්න පුලුවන්ද? මේ ලංකාවේ තරුණයෙක් ජංගම දුරකථනයකින් ඇඳපු සිතුවම්. – Photo

ජංගම දුරකතනයෙන් කරන්න පුළුවන් මොනවද? Call ගන්න පුළුවන් කියි Message කරන්න පුළුවන් කියයි. හැබැයි ඉතින් අද කලේ තරුණ අයනම් වැඩියෙන්ම කරන්නේ Facebook යන එකයි ගේම් ගහන එකයි.

ජංගම දුරකතනයෙන් චිත්‍ර අඳින්න පුළුවන් කියලා. ඒ විදියට ජංගම දුරකතනයෙන් අපූරු චිත්‍ර අඳින තරුණයෙක් අපිට බුකියෙන් හම්බුණා. සෙනුර අතුරුගිරිය තමයි මේ තරුණයා. Game ගගහා කාලය වෙලේ මේ වගේ වැඩක් කරන්න ඔබත් උත්සහා කරන්න.

මේ තියෙන්නේ සෙනුර ජංගම දුරකතනයෙන් ඇඳපු අපූරු චිත්‍ර.

 


News Articles
Latest Videos
Most Popular Post