News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට බරපතල වැඩ සහිත සිර දඬුවම්.

1215 Views


ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට බරපතල වැඩ සහිත සිර දඬුවම්.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට මරණීය තර්ජන එල්ල කිරීමේ චෝදනාවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද වරදකරු කියලා තීන්දු කරා.

ඒ නිසා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 6 ක සිර දඬුමක් ලබාදීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළා. ඒ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව. හෝමාගම මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු උදේෂ් රණතුංග මේ දඬුවම නියම කරා.

හෝමාගම අධිකරණය තුළදී අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ නඩුව කැඳවූ අවස්ථාවෙ ඥාණසාර හිමියන් අධිකරණයට පැමිණ අපහාස වන අන්දමින් බැණ වැදී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post