News Line| Off Air
Generic placeholder image

Jun
15

FIFA කුසලානයේ මංගල තරඟයේ රුසියාවට වාර්තාගත ජයක්. – Video / Photo

1067 Views


FIFA කුසලානයේ මංගල තරඟයේ රුසියාවට වාර්තාගත ජයක්. – Video / Photo

ලෝකයේ වැඩිම පිරිසක් නරඹන තරඟාවලිය තමයි FIFA. ලෝකය පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් FIFA දිහා බලාගෙන ඉන්නවා.FIFA කුසලානය ආරම්භ කරමින් පළවෙනි තරඟය පැවැත් වුණේ සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතර.

ඒ තරඟයෙන් වාර්තාගත ජයක් ලබා ගන්න සත්කාරක රුසියාව සමත් වුණා. ඒ ගෝල 5 ට 0 ක් විදියට. FIFA ලෝක කුසලානයක් සඳහා සත්කාරකත්වය දරපු රටක් වාර්තාකළ දෙවෙනි විශාලම ජයග්‍රහණය විදියට එක වාර්තා අතරට ගියා.

Cheryshev ගෝල දෙකක් වාර්තා කළා. Golovin, Cheryshev, Dzyuba, Gazinsky රුසියාව වෙනුවෙන් ගෝල ලබා ගත්තා. පළවෙනි අර්ධයේදී ගෝල 2 ක් සහ දෙවෙනි අර්ධයේදී ගෝල 3 ක් වාර්තා කරන්න රුසියාව සමත් වුණා. සෞදි අරාබියට එකම ගොලයක්වත් වාර්තා කරන්න බැරි වුණා.

 


News Articles
Latest Videos
Most Popular Post