News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

බාධක මැද ලංකාවෙන් දෙවෙනි ඉනිමට දැවැන්ත ඉලක්කයක්.

3409 Views


බාධක මැද ලංකාවෙන් දෙවෙනි ඉනිමට දැවැන්ත ඉලක්කයක්.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි තරඟයේ 4 වන දිනය ඊයේ වුණා. දෙවෙනි ඉනිම කරමින් හිටිය ලංකාව ඊයේ දවසේ තවත් ලකුණු 300 ක් එකතු කර ගත්තා.

නායක චන්දිමාල් ලකුණු 39 යි. ශක්තිමත් ඉනිමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු 87 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිමට 4 පහර 8 ක් සහ 6 පහර 2 ක් ඇතුලත් වුණා. රොෂේන් සිල්වා ලකුණු 48 යි. නිරෝෂන් දික්වැල්ල ලකුණු 62 ක් ලබා ගත්තා.

ලංකාවේ පිතිකරුවන්ට භීතියක් වුන ගේබ්‍රියල් කඩුලු 6 ක් දවා ගත්තා. රෝච් කඩුලු 2 යි. ඊයේ දවසට තරඟය නතර කරද්දී ලංකාව දෙවෙනි ඉනිමට ලකුණු 334 ක් ලබා ගෙන හිටියා. ඒ කඩුලු 8 ක් බිඳ වැටිලා. අද තරඟයේ අන්තිම දවස.


News Articles
Latest Videos
Most Popular Post