News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

ICC යෙන් චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනාවක්.

778 Views


ICC යෙන් චන්දිමාල්ට පන්දුව පළුදු කිරීමේ චෝදනාවක්.

ශ්‍රී ලංකාව සහ කොදෙව් කණ්ඩායම අතර දෙවෙනි ටෙස්ට් තරඟයේ ආන්දෝලනාත්මක සිදුවීම තාමත් අවසන් වෙලා නෑ. පන්දුවේ ස්වභාවය වෙනස් කරා කියලා ICC ය චන්දිමාල්ට එරෙහිව චෝදනා ගොනු කරලා තියෙනවා.

ICC ව්‍යවස්ථාවේ 2.2.9 යටතේ තමයි මේ චෝදනා ගොනු කරලා තියෙන්නේ. මේ තරඟය අවසන් වුනාම තමයි චන්දිමාල්ට දඬුවම් නියම කරන්න තීරණය කරලා තියෙන්නේ. මේ වරදට තරඟ ගාස්තුවෙන් 50% – 100% අතර දඩයක් නියම කරන්න පුළුවන්. එහෙම නැත්නම් දඬුවම් ලකුණු ලබා දෙන්න පුළුවන්.

කොහොම වුනත් චන්දිමාල් නම් මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිව්වේ කිසිම ක්‍රීඩකයෙක්ට දඬුවම් කරන්න ඉඩ දෙන්නේ නෑ කියලා.


News Articles
Latest Videos
Most Popular Post