News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

“දරු සෙනෙහස නිසා ගැටුමට මැදිවුණා, මැරයන් පිරිසක් පැමිණ මට පහර දුන්නා” – ඇප ලැබූ මහේෂ් කියපු සංවේදී කථාව (VIDEO)

1723 Views


“දරු සෙනෙහස නිසා ගැටුමට මැදිවුණා, මැරයන් පිරිසක් පැමිණ මට පහර දුන්නා” – ඇප ලැබූ මහේෂ් කියපු සංවේදී කථාව (VIDEO)

පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් ප්‍රවීන නිවේදන ශිල්පියෙකු වන මහේශ් නිශ්ශංක පහුගිය දවසක අත්අඩංගුවට ගත්තා. එත් අද ඔහු සහ ඔහුගේ පුත්‍රයා රුපියල් 75,000 ක ශරීර ඇපයක් සහ රුපියල් 1,000 ක මුදල් ඇපයක් මත නිදහස් කරා. එළඹෙන ඔක්තෝම්බර් මස 22 වන දින ආපහු අදාල නඩුව කැඳවීමට නියමිත වෙලා තියනවා.

මේ අතර අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණි මහේෂ් නිශ්ශංක කිව්වේ, තමන් කිසිඳු වරදක් නොකල බවත්, තමන් එම අවස්ථාවේදී සිදුකලේ පියෙකු තමන්ට කලහැකිව තිබූ එකම විසඳුම බවයි. ඒ වගේම මේ මැර කණ්ඩායමේ එක්තරා පුද්ගලයෙකුගෙ විවාහක කාන්තාවක් එක්ක තියෙන අනියම් සම්බන්ධතාවයක් හෙළිදරව් කල බව කියන චෝදනාවකට මෙම පහරදීම කල බවත්, ඔවුන් කවුරුන්ද යන්න තමන් නොදන්නා බවත් මහේශ් නිශ්ශංක කියනවා.

මේ තියෙන්නේ ඒ ගැන ඔහු කල ප්‍රකාශය…

https://youtu.be/CIRj3VSMxbk


News Articles
Latest Videos
Most Popular Post