News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

මිනිසුන්ගේ තිරිසන්කමට ගොදුරු වුන කිලිනොච්චියේ කොටියා. – Video / Photo

865 Views


මිනිසුන්ගේ තිරිසන්කමට ගොදුරු වුන කිලිනොච්චියේ කොටියා. – Video / Photo

මේ ලෝකය මිනිසුන්ට වගේම සත්තුන්ටත් අයිතියි. හැබැයි මිනිස්සු හිතන් ඉන්නේ ලෝකය වගේම සත්තුත් අයිති මිනිස්සුන්ට කියලා. ඒ නිසාම සත්තුන්ට මේ ලෝකයේ ජීවත් වෙන්න තියෙන අයිතිය නැති වෙලා.

පහුගිය දා කිලිනොච්චියේදී ලංකාවට ආවේණික කොටියෙක් (දිවියා) මරලා දාලා තිබ්බා. ගම්වාසීන් විසින් මෙහෙයුමක් දියත් කරලා පහරදී මේ දිවියා ඝාතනය කරලා තියෙනවා. කොහොම වුනත් ගම්වාසීන් පවසන්නේ මේ දිවියා පුද්ගලයින් 10 දෙනෙකුට පමණ පහර දීලා කියලා.

මේ තියෙන්නේ දිවියා මරා දැමුවා අවස්ථාවේ Photo සහ Video


News Articles
Latest Videos
Most Popular Post