News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

යන්න හොඳට පාලම තියෙද්දී බට දිගේ ගිය BMW එක ගඟට නොවැටී බේරුණු හැටි. – Video

1022 Views


යන්න හොඳට පාලම තියෙද්දී බට දිගේ ගිය BMW එක ගඟට නොවැටී බේරුණු හැටි. – Video

මඟ හොඳට තියේ නම් කිමද බැදිවල යන්නේ කියලා කතාවක් ජනවහරේ තියෙනවනේ. හැබැයි ඉතිං වාහනේ අතට ගත්ත වෙලාවට අපේ අයියලට පාරත් අමතකයි.

ඒ විදියට පාර අමතක වුන BMW එකක් පාලම පැත්තක තියෙද්දී පාලමෙන් එළියේ බට ආවරණ දිගේ ගිහින් අනතුරක් වෙලා තියෙනවා. බම්බලපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ සෙන් පීටර් විද්‍යාලය අසල තමයි මේ අනතුර වෙලා තියෙන්නේ.

මෝටර් රථය පාලනය කර ගන්න බැරුව තමයි වාහනය මාර්ගයෙන් එලියට පැනලා තියෙන්නේ. පාලමට පිටතින් තිබූ නල ආවරණය දිගේ ගිහින් අනිත් පැත්තේ තිබ්බ කණුවක වැදිලා තමයි මෝටර් රථය නැවතිලා තියෙන්නේ.

https://youtu.be/UVwwLqPghMU


News Articles
Latest Videos
Most Popular Post