News Line| Off Air| Games
Generic placeholder image

Jun
22

තීක්ෂණ අනුරාධ පුංචි පුතාගේ පළවෙනි උපන්දිනයට කරපු Photo Shoot එක.

510 Views


තීක්ෂණ අනුරාධ පුංචි පුතාගේ පළවෙනි උපන්දිනයට කරපු Photo Shoot එක.

තීක්ෂණ අනුරාධ කියන්නේ ලංකාවේ ජනප්‍රිය වගේම දක්ෂ ගායකයෙක්. තාමත් කොල්ල වගේ හිටියට මොකද දැන් තීක්ෂණ තාත්තා කෙනෙක්. තීක්ෂණගේ පළවෙනි උපන්දිනය ජූලි පළවෙනිදාට දීලා තියෙනවා. ඒ වෙනුවෙන් තීක්ෂණ ඔහුගේ බිරිඳයි පුතයි එක්ක Photo Shoot එකක් කරලා තිබ්බා.

ගුවන් නියමුවන් විදියට තමයි තුන්දෙනාම ඇඳලා හිටියේ. මේ තියෙන්නේ ඒ Photo Shoot එක.


News Articles
Latest Videos
Most Popular Post