News Line| Off Air
Generic placeholder image

Jun
22

අකිල විරාජ් ඇමතිතුමා ගාලු ගිහින් ක්‍රිකට් ගැහුවේ මෙහෙමයි… (PHOTO / VIDEO)

659 Views


අකිල විරාජ් ඇමතිතුමා ගාලු ගිහින් ක්‍රිකට් ගැහුවේ මෙහෙමයි… (PHOTO / VIDEO)

ගාල්ල ශාන්ත ඇලවිෂියස් විදුහලේ ක්‍රීඩා සංකීර්ණය සිසු අයිතියට පත් කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වුණා. මේ අවස්ථාවට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාද එක් වුණා. ඒ ඔහුගේ පියා ආදී ඇලවිෂියානුවෙක් වීම හේතුවෙන්.

ඒ වගේම මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා විදිහට සහභාගී වුන අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා විදුහලේ සිසු අයිතියට පත් කරපු ක්‍රීඩාගාරයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දෙන්නෙත් අමතක කලේ නැහැ.

මේ තියෙන්නේ ඒ උත්සවයේ විශේෂ අවස්ථා:

https://www.facebook.com/akilavirajk/videos/10156658972759060/


News Articles
Latest Videos
Most Popular Post