News Line| Off Air
Generic placeholder image

Jun
25

පිළිකා නසන රාබු…

2073 Views


පිළිකා නසන රාබු…

රාබු කියන්නේ එළවළුවක් . රාබු ආහාරයට එක්කර ගැනීමේ දී වයසට යාම ප්‍රමාද වන බව අද පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා . ඒ වගේම රාබු කෙඳි වලින් පරිපුර්ණ එළවළුවක් නිසා මලබද්දයටද ගුණදායක වෙනවා . රාබු ආහාරයට ගැනීමේදී සුව කර ගත හැකි රෝගද තිබෙනවා.

අක්මාව ආශිත රෝග , උණ සෙංගමාලය, පිළිකා,මුත්‍ර රෝග , සුදු කබර වැනි රෝග සුවයට නිතර රාබු ආහාරයට ගැනීම ඉතා උපකාරී වෙනවා.රාබු අලයක් ගෙන යෝගට් සමග මිශ්‍ර කර මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ තිබෙන සියලුම අදුරු ලප නැති ව යයි . ඒ වගේම චර්ම රෝග වලටත් ඉතා ගුණ දායක වෙනවා .


News Articles
Latest Videos
Most Popular Post