News Line| Off Air
Generic placeholder image

Jun
24

ශ්‍රී ලංකා පිලේ කුකුල් කේන්තිකාරයා “දික්කා” කණ්ඩයමේ යාළුවොත් එක්ක උපන්දිනය සමරපු හැටි. – Photo

1461 Views


ශ්‍රී ලංකා පිලේ කුකුල් කේන්තිකාරයා “දික්කා” කණ්ඩයමේ යාළුවොත් එක්ක උපන්දිනය සමරපු හැටි. – Photo

නිරෝෂන් දික්වැල්ල කියන්නේ පිත්තෙන් වගේම කඩුල්ල පිටිපස්සේ ඉඳන් ලංකාව දිනවන්න ලොකු සේවයක් කරන ක්‍රීඩකයෙක්. ඒ වගේම කුකුල් කෙන්තිකාරයෙක් විදියටත් ප්‍රසිද්ධයි.

දික්වල්ලත් මේ දවස්වල කොදෙව් සංචාරයට එකතු වෙලා ඉන්නේ. ඊයේ නිරෝෂන් දික්වැල්ලගේ උපන්දිනය දීලා තිබ්බා. පුංචි කේක් ගෙඩියක් කපලා කණ්ඩායමේ අනිත් යාලුවෝ එක්ක දික්වැල්ල උපන්දිනය සැමරුවා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.

 


News Articles
Latest Videos
Most Popular Post