News Line| Off Air
Generic placeholder image

Jun
28

උතුරු කොරියාව ලෝකෙටම හොරෙන් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම දිගටම කරයි.

916 Views


උතුරු කොරියාව ලෝකෙටම හොරෙන් න්‍යෂ්ටික අවි අත්හදා බැලීම දිගටම කරයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නිසා පහුගිය කාලයේ ලෝකයම එකම අවුල් ජාලාවක් වුණා. හැබැයි මේ අවුරුද්දේ ඉඳන් ඔවුන් න්‍යෂ්ටික අවි අත්හැරලා ලෝකයත් එක්ක සම්බන්ධතා ඇති කර ගත්තා.

උතුරු කොරියාව ඇමෙරිකාව එක්ක න්‍යෂ්ටික අවි හරණ ගිවිසුමකුත් අත්සන් කරා. හැබැයි උතුරු කොරිව ලෝකෙට හොරෙන් න්‍යෂ්ටික පරීක්ෂණ වල නිරත වෙනවා කියලා න්‍යෂ්ටික නිරීක්ෂකයින් පිරිසක් අනාවරණය කරනවා.

ඔවුන් කියන්නේ චන්ද්‍රිකා මගින් ලබා ගත් උතුරු කොරියානු දර්ශන වලින් මේ බව අනාවරණ වෙනවා කියලා. උතුරු කොරියාවේ පිහිටි යුරේනියම් බලාගාරයක සහ තවත් ස්ථාන කිහිපයක අදාළ මෙහෙයුම් සිදු කරනවා කියලා නිරීක්ෂකයින් සඳහන් කරනවා. කොහොම වුනත් උතුරු කොරියාව නම් මේ ගැන ප්‍රක්ෂයක් කරලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post