News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

STF එකට සද්දෙ දාපු තෙවරප්පෙරුම ගැන බුකියේ පළවුන රසකතා ඔක්කොම මෙන්න.

891 Views


STF එකට සද්දෙ දාපු තෙවරප්පෙරුම ගැන බුකියේ පළවුන රසකතා ඔක්කොම මෙන්න.

පහුගිය දවසක තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා සහ STF නිලධාරීන් අතර පොඩි බහින්බස් වීමක් වුණා. ඒ වෙලාවේදී STF නිලධාරියෙක් නියෝජ්‍ය අමාත්‍යවරයාට මහත්තයා කිව්වා කියලා ඔහුට හොඳටම කේන්ති ගියා. තමන්ට මහත්තයා නොකියා සැලියුට් කරලා සර් කියන්න කියලා තෙවපරප්පෙරුම නියෝජ්‍ය අමාතයවරයා STF නිලධාරීන්ට සැරෙන් කිව්වා.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මේ කතාවට බුකියත් උණුසුම් වුණා. මේ තියෙන්නේ ඒ ගැන බුකියේ පළවුන ඔක්කොම Post ටික.


News Articles
Latest Videos
Most Popular Post