News Line| Off Air| Games
Generic placeholder image

Jun
29

ජනපති පැරකුම් සමුදුර බලන්න යයි. – Photo

518 Views


ජනපති පැරකුම් සමුදුර බලන්න යයි. – Photo

පරාක්‍රම සමුද්‍රය කියන්නේ පොළොන්නරුවේ හදවත වගේ වැවක්. හැබැයි දිගටම සිද්ධ වෙන පරිසර දූෂණය නිසා පරාක්‍රම සමුද්‍රයත් අවධානමට ලක්වෙලා තිබ්බේ. ඒ නිසා පරාක්‍රම සමුද්‍රය අවට සිද්ධ වෙන පරිසර දූෂණය නවත්වන්න කියලා පහුගිය දා ජනාධිපතිතුමා බලධාරීන්ට උපදෙස් දුන්නා.

බලධාරීන් හරියට වැඩේ කරලාද කියලා බලන්න එතුමා ඊයේ (28) පරාක්‍රම සමුද්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. පරාක්‍රම සමුද්‍රයේ බෝට්ටු සවාරියක් එන්නත් එතුමා අමතක කරේ නෑ. පරාක්‍රම සමුද්‍රය අවට වෙන පරිසර දූෂණයන් වළක්වන්න පියවර ගන්න කියලා එතුමා ආරක්ෂක අංශ වලටත් උපදෙස් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post