News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

ලාබාල ඇමෙරිකානු පෙම්වතා එක්ක ප්‍රියංකා චොප්රා ඉන්දියවට එයි. – Photo

1384 Views


ලාබාල ඇමෙරිකානු පෙම්වතා එක්ක ප්‍රියංකා චොප්රා ඉන්දියවට එයි. – Photo

හොලිවුඩය වගේම බොලිවුදයත් ජයගත්ත නිලියක් තමයි ප්‍රියංකා චොප්රා කියන්නේ. ඒ වගේ දස්කමක් කරන්න හැමෝටම බෑ. බොලිවුඩ්වල කඩවසම් තරුණයන්ගෙන් අඩුවක් නැනේ. හැබැයි ප්‍රියංකා නම් තමන්ගේ පෙම්වතා හොයා ගත්තේ හොලිවුඩයෙන්.

ඇමෙරිකාවේ ජනප්‍රිය ගායකයෙක් වගේම ගීත රචයෙක් වුන Nick Jonas එක්ක තමයි ප්‍රියංකා යාලු වෙලා ඉන්නේ. Nick Jonas ප්‍රියංකාට වඩා වයසින් බාලයි. මෙච්චර දවසක් හොලිවුඩ් වල එකට රවුම් ගැහුව දෙන්නා පහුගිය දා ඉන්දියාවට ආවා.

පලවෙනි වතාවට තමයි ප්‍රියංකා පෙම්වතා එක්ක ඉන්දියාවට ආවේ. ඉන්දියාවේ ලොකුම ධනවතා වුන අම්බානිගේ පුතෙකුගේ විවාහ උත්සවයට තමයි දෙන්න ඉන්දියවට ඇවිත් තියෙන්නේ.

ප්‍රියංකගේ පවුලේ අයවත් මුණගැහෙන්න දෙන්නා එක්ක ගිහින් තියෙනවා. ආරංචි විදියට නම් අම්බානිගේ පුතාගේ විවාහයටත් වඩා ප්‍රියංකා සහ පෙම්වතා ගැන තමයි ඉන්දියාවේ වැඩියෙන්ම කතා වෙනවා කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post