News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

S3 ට තිබ්බ වෛද්‍ය විද්‍යා අවම අධ්‍යාපන සුදුසුකම වැඩි කරයි. වෛද්‍යවරයෙක් වෙන්න ඕන අවම සුදුසුකම මෙන්න.

745 Views


S3 ට තිබ්බ වෛද්‍ය විද්‍යා අවම අධ්‍යාපන සුදුසුකම වැඩි කරයි. වෛද්‍යවරයෙක් වෙන්න ඕන අවම සුදුසුකම මෙන්න.

වෛද්‍යවරයෙක් වෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. එකට ඉහළ අධ්‍යාපන සුදුසුකමක් ඕන. අපේ රටේ වෛද්‍ය විද්‍යාලයට සමත් වෙන්න තියෙන අවම සාමාන්‍ය පෙළ සුදුසුකම ජීව විද්‍යාවෙන් S3 ක් ගන්න එක විතරයි.

හැබැයි පහුගිය කාලයේ වෛද්‍ය විද්‍යාවේ අවම අධ්‍යාපනික සුදුසුකම ගැන ලොකු කතිකාවතක් ඇති වුණා. ඒ අනුව රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියක් නීතිගත කරන්න උසස් අධ්‍යාපන අමාත්‍යංශය සූදානම් වෙනවා.

ඉදිරියේදී එය සම්මාන සාමාර්ථ (C)දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් (S) ලෙස නීතිගත කරන්න තමයි ඔවුන් හදන්නේ. මීට කලිනුත් මේ යෝජනාව ගැසට් මගින් ප්‍රකාශයට පත්වුවද එය පාර්ලිමේන්තුවේදී නීතියක් ලෙස සම්මත වුණේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post