News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

Facebook Live බලන්න පුළුවන්, ලංකාවේ පළවෙනි Wedding එක මෙන්න.

1240 Views


Facebook Live බලන්න පුළුවන්, ලංකාවේ පළවෙනි Wedding එක මෙන්න.

කාලයක් මොනවා කරත් අපි selfie ගත්තා. දැන් මොනවා කරත් FB Live ඇවිත් ලෝකෙටම පෙන්නවා. ඒ විදිහට FB Live විකාශය කරන ලංකාවේ පළවෙනි Wedding එක මේ මොහොතේ කොළඹදී සිද්ධ වෙනවා.

මේක දමිළ චාරිත්‍ර වලට අනුව සිද්ධ වෙන විවාහයක්. ඉන්දියාවේත් ගොඩාක් නෑයෝ ඉන්න නිසා ඒ හැමෝටම පෙන්න විවාහය FB Live දෙන්න මේ ජෝඩුව තීරණය කරා.

කවීන් සහ නිහාෂා තමයි අද මේ විවාහ වෙන්නේ. ඔබටත් පුළුවන් පහත Link එකෙන් මේ wedding එක Live බලන්න.

https://www.facebook.com/221860131763840/videos/224681154815071/?hc_ref=ARTMxWYJ5qb23NE9zBu1WhKID9MkVokXKKrxcMy6zTNndiYI1M4GB7p4JkiNYMpy6-g


News Articles
Latest Videos
Most Popular Post