News Line| Off Air
Generic placeholder image

Jul
1

මම එහෙම කරේ නෑ. Team එකේ අය ඒක දන්නවා. – චන්දිමාල් ලංකාවට ඇවිත් කිව්ව කතාව.

778 Views


මම එහෙම කරේ නෑ. Team එකේ අය ඒක දන්නවා. – චන්දිමාල් ලංකාවට ඇවිත් කිව්ව කතාව.

කොදෙව් සංචාරය නිමා කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ ලංකාවට ආවා. ලංකාවට ආව කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා එක්ක මාධ්‍ය එක්වුණා. මේ මාධ්‍ය හමුවේදී එල්ල වෙලා තියෙන චෝදනා ගැනත් කතා වුණා.

තමන්ට එල්ල වුන චෝදනා ගැන චන්දිමාල් මෙහිදී අදහස් දැක වුවා. “මම හිතලා පන්දුව පලුදු කලේ නෑ.ඒක Team Eka Dannawa. Icc එක ඒ පිළිබඳව දැනුවත් කලත් ඔවුන් ඒ බව නොපිලිගන්නා නිසා..ඔවුන්ගේ දඬුවමට මට යටත් වෙන්න සිදුවේවි.” කියලයි ඔහු කිව්වේ.

කොහොම වුනත් චන්දිමාල්ව ආරක්ෂා කර ගන්නවා කියලා ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී සඳහන් කරා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යංශය චන්දිමාල් නිවැරදි බව ඔප්පු කරන්න කටයුතු කරනවා කියලා එතුමා වැඩි දුරටත් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post