News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

ජැක්සන්ගේ පුතයි මංජුල පීරිස්ගේ පුතයි අතර ඇති වුන රංඩුවේ ඇත්ත නැත්ත මෙන්න.

2869 Views


ජැක්සන්ගේ පුතයි මංජුල පීරිස්ගේ පුතයි අතර ඇති වුන රංඩුවේ ඇත්ත නැත්ත මෙන්න.

මේ දවස්වල සමාජ මාධ්‍ය වල පැතිරෙන කතාවක් තමයි ජැක්සන් ඇන්තනී මහතාගේ පුත් අකිල සහ මංජුල පීරිස් මහතාගේ පුත් මංචන අතර රණ්ඩුවක් ඇති වෙලා කියලා .

මේ කතාවේ ඇත්ත නැත්ත හොයන්න අපි ඔවුන් දෙදෙනාට කතා කරා. ඇත්තටම මේ රැන්දුව වෙලා තියෙන්නේ Music Video එකක. ඔවුන් දෙදෙනාම රංගනයෙන් දායක වුන Music Video එකක දර්ශන සඳහා තමයි ඔවුන් රංඩු වෙලා තියෙන්නේ.

සැබෑ ජීවිතයේදී දෙන්න හොඳ යාලුවෝ කියලයි අපිට කිව්වේ.

https://youtu.be/dVwHkG35-JU


News Articles
Latest Videos
Most Popular Post