News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

විජයකලා නිසා පාර්ලිමේන්තුව කල් යයි. විනය පරීක්ෂණයක් පවත් වන්න කතානායක එකඟ වෙයි.

497 Views


විජයකලා නිසා පාර්ලිමේන්තුව කල් යයි. විනය පරීක්ෂණයක් පවත් වන්න කතානායක එකඟ වෙයි.

ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් කල ප්‍රක්ෂයක් නිසා රටේ ලොකු කැළඹීමක් ඇති වෙලා තියෙන්නේ. අද පාර්ලිමේන්තුව රැස්වුණ වෙලාවෙත් ඇයගේ ප්‍රකශය ගැන කතා කරා. විපක්ෂයේ පිරිස් ඇයගේ විරෝධය දැක්වීමත් සමග පාර්ලිමේන්තුවේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

මේ නිසා පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තබා යළි ආරම්භ කරා. හැබැයි අයෙත් මේ සම්බන්ධයෙන් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. මේ අතර විපක්ෂ මන්ත්‍රීවරු ඇයට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත් වන්න කියලා ඉල්ලා සිටියා.

ඒ නිසා විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සමබන්ධයෙන්, විනය පරීක්ෂනයක් පවත්වන බවට කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post