News Line| Off Air
Generic placeholder image

Jul
4

“උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බලන්නේ නෑ.” – ඇමෙරිකාව සහතික වෙයි.

478 Views


“උතුරු කොරියාව න්‍යෂ්ටික අවි අත්හදා බලන්නේ නෑ.” – ඇමෙරිකාව සහතික වෙයි.

කාලයක් නයයි මුගටියයි වගේ හිටිය රටවල් දෙකක් තමයි උතුරු කොරියාවයි, ඇමෙරිකාවයි. හැබැයි ඒකට දැන්. ලෝකයෙන් උතුරු කොරියාවට එල්ල වෙන චෝදනා වලින් ඇමෙරිකාව ගලවා ගන්න පටන් අරං.

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් කරනවා කියන වාර්තා බොරු කියලා ඇමරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප් කියනවා. උතුරු කොරියාව රහසේම න්‍යෂ්ටික අත්හදා බැලීම් කරනවා කියලා පහුගිය දා චෝදනා එල්ල වුණා. මේ චෝදනා වලට පිළිතුරු විදියට තමයි ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරේ.

මාස 8 ක කාලයකදී උතුරු කොරියාව කිසිම න්‍යෂ්ටික අත්හදා බැලීමක් කරලා නෑ කියලා ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.


News Articles
Latest Videos
Most Popular Post