News Line| Off Air| Games
Generic placeholder image

Jul
4

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන්න අලුත් නිලවරණ කමිටුවක්.

486 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන්න අලුත් නිලවරණ කමිටුවක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මාස 6 ක් ඇතුලත පවත්වන්න කියලා ICC ය පහුගිය දා ලංකාවට අනතුරු ඇඟව්වා. එහෙම නැත්නම් ලංකාවේ ICC පූර්ණ සාමාජිකත්වය අහිමි වෙනවා කියලයි ICC ය කිව්වේ.

මේ අතර අද පවතින ක්‍රීඩා නීතිය යටතේ ක්‍රිකට් නිලවරණය පවත්වනවා කියලා ක්‍රීඩා අමාත්‍යංශය අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව ක්‍රිකට් නිලවරණය, අලුතින් පත් කරන නිලවරණය කමිටුවක අධීක්ෂණය යටතේ සිදු කරන්න යෝජනා කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post