News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

Yahoo Mail බිඳ වැටෙයි.

586 Views


Yahoo Mail බිඳ වැටෙයි.

Yahoo කියන්නේ ලෝකයේ ජනප්‍රිය Email සේවාවක්. ලෝකය පුරා විශාල පිරිසක් මේ සේවාව භාවිතා කරනවා. අද උදේ ඔවුන්ගේ Email පද්ධතිය බිඳ වැටුණා.

Yahoo තාක්ෂණික කාර්ය මණ්ඩලය මෙම ගැටළුව විසඳීම සඳහා ක්ෂණිකව මැදිහත් වී ඉන්නවා කියලා එම සමගම නිවේදනය කරනවා. ඒ සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරන්න කියලා Yahoo සේවාව භාවිතා කරන්නන් ගෙන් ඔවුන් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post