News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

ඉතිහාසයේ පළවෙනි වරට ඔස්කා උළලේ හොඳම චිත්‍රපටිය සඳහා ලංකාවේ චිත්‍රපටියක් නිර්දේශ වෙයි.

1602 Views


ඉතිහාසයේ පළවෙනි වරට ඔස්කා උළලේ හොඳම චිත්‍රපටිය සඳහා ලංකාවේ චිත්‍රපටියක් නිර්දේශ වෙයි.

ඔස්කා සම්මාන උළෙල කියන්නේ ලෝකයේ තියෙන විශාලම සම්මාන උළෙල. ඔස්කා සම්මාන උළෙල සඳහා නිර්දේශ වීම තමයි ලෝකයේ සෑම සිනමාකරුවෙකුගේම බලාපොරොත්තුව.

ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවේ චිත්‍රපටියක් ඔස්කා සම්මාන උළෙලලේ හොඳම චිත්‍රපටිය සඳහා නිර්දේශ වෙලා තියෙනවා. අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරපු “ගින්නෙන් උපන් සීතල” චිත්‍රපටිය තමයි මේ සඳහා නිර්දේශ වෙලා තියෙන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ විජේවීර දිසානායක මහතාගේ ජීවිත කතාව තමයි මේ චිත්‍රපටියට පාදක කර ගෙන තියෙන්නේ. ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපානවා.


News Articles
Latest Videos
Most Popular Post