ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරඟාවලිය එළැඹෙන 12 වනදා ආරම්භ වනවා. ඒ වෙනුවන් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කණ්ඩායමේ නම් ලැයිස්තුව මේ වෙද්දී මාධ්‍යට නිකුත් කරල තියෙනවා. මේ කණ්ඩායම දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරඟාවලි 2 ක් නියෝජනය කරන්න නියමිත වෙලා තියෙනවා. මේ කණ්ඩායම නම් කරලා තියෙන්නේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ අනුමැතියෙන්.
1.) දිනේෂ් චන්දිමාල් – නායක
2.) ඇන්ජලෝ මැතිව්ස්
3.) දිමුත් කරුණාරත්න
4.) කුසල් මෙන්ඩිස්
5.) කුසල් ජනිත් පෙරේරා
6.) ධනුෂ්ක ගුණතිලක
7.) ධනංජය ද සිල්වා
8.) රොෂේන් සිල්වා
9.) නිරෝෂන් දික්වැල්ල
10.) රංගන හේරත්
11.) සුරංග ලක්මාල් – උප නායක
12.) දිල්රුවන් පෙරේරා
13.) අකිල ධනංජය
14.) ලහිරු කුමාර
15.) ලක්ෂාන් සඳකැන්
16.) කසුන් රජිත
අතිරේක ක්‍රීඩකයින්
අසිත ප්‍රනාන්දු
දසුන් ශානක
මලින්ද පුෂ්පකුමාර
ෂෙහාන් ජයසුරිය