News Line| Off Air
Generic placeholder image

Jul
5

කතරගම කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශණ මුල්වරට මාධ්‍යට නිකුත් වෙයි. (CCTV VIDEO)

647 Views

කතරගම  කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශණ මුල්වරට මාධ්‍යට නිකුත් වෙයි. (CCTV VIDEO)

කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තු ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ට පසුගිය (12) වනදා එල්ලවූ වෙඩි ප්‍රහාරයේ CCTV දර්ශණ මේ වෙද්දී නිකුත් වෙලා තිබෙනවා..

කිරිවෙහෙර නාහිමියන් සෝභිත හිමියන් මෙම වෙඩි පහරට ගොදුරු වුණේ කිරිවෙහෙර වැඳ පුදාගෙන ආපසු එමින් සිටියදී විහාරස්ථානය අසලදී .

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ CCTV දර්ශණ.

News Articles
Latest Videos
Most Popular Post