ජනප්‍රිය ගායිකාවක් වන ප්‍රියානි ජයසිංහ මහත්මිය කතුරකින් ඇන ඝාතනය කර තිබෙනවා. ඒ පානදුර අරුක්ගොඩ පිහිටි ඇගේ නිවස තුළදීයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැක බවයි පොලිසිය සඳහන් කරන්නේ. මේ වනවිට සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා. සැකකරු සොයාගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.
ඇය ගායනා කළ ගීත කිහිපයක් පහතින්…
https://youtu.be/ePCM3HqA8qw
https://youtu.be/xLSYpOuf4DE