News Line| Off Air
Generic placeholder image

Jul
9

පණ පිටිං උණුවතුර හැළියට යන්න හිටිය කකුළුවන් ගාල්ලේදී අභයදානය ලැබුව හැටි. – Photo

3554 Views


පණ පිටිං උණුවතුර හැළියට යන්න හිටිය කකුළුවන් ගාල්ලේදී අභයදානය ලැබුව හැටි. – Photo

බුදු දහමේ සඳහන් වෙන විදියට කුඩාම සත්වයාගේත් විශාලම සත්වයාගේත් ජීවිතයේ වටිනාකම එක සමයි. හැබැයි අපේ රටේ ගොඩක් අය සත්තුන්ගේ ජීවිතයේ වටිනාකම තීරණය කරන්නේ ශරීර ප්‍රමාණය අනුව.

ඒ බව හැමෝටම පසක් කරලා දෙන අපූරු පිංකමක් ඊයේ ගාල්ලේදී පැවැත්වුණා. ඒ පැහෙන උණුවතුර හැළියට පණ පිටින් යන්න හිටිය කකුළුවන්ට ජීවිත දානය ලබා දෙන පිංකමක්. පූජ්‍ය මොරගොඩ මේධාලංකාර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය සහ මඟ පෙන්වීමෙන් තමයි පිංකම සිද්ධ කරේ.

විකුණන් හිටිය කකුළුවන් බේරා ගෙන දොඩන්දූව කලපුවට නිදහස් කරා. මේ පිංකමට විශාල පිරිසක් ආධාර උපකාර කරලා තිබුණා. මේ තියෙන්නේ කකුළුවන් ජීවිත දානය ලැබුව හැටි.


News Articles
Latest Videos
Most Popular Post