News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

දිගම්බරනුත් ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වෙන්න හදයි.?

597 Views


දිගම්බරනුත් ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වෙන්න හදයි.?

ආණ්ඩුවේ තවත් ඇමතිවරයෙක් ඉල්ලා අස්වීමේ සූදානමක් ගැන වාර්තා වෙනවා. ඒ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරන් මහතා.

කම්කරුවන්ට රුපියල් 1000 ක මූලික වැටුපක් ලබා දිමට ඇමතිකම බාධාවක් නම් තමා ඉල්ලා අස්වීමට සූදානම් කියලයි එතුමා කියන්නේ. කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශ ප්‍රතිපාදන මඟින් ඉදිකරන ලද තවත් නිවාස 95 ක් ජනතා අයිතියට පත්කරන අවස්ථවේදී අමාතයවරයා මේ බව ප්‍රකාශ කරා.


News Articles
Latest Videos
Most Popular Post