News Line| Off Air
Generic placeholder image

Jul
10

තායිලන්තයේ ගුහාවක සිරවී සිටි සියලුම දෙනා බේරා ගනී. – Exclusive

1387 Views


තායිලන්තයේ ගුහාවක සිරවී සිටි සියලුම දෙනා බේරා ගනී. – Exclusive

තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පාසල් පාපන්දු කි‍්‍රඩකයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු මේ වනවිට නිරුපද්‍රිතව මුදා ගෙන තිබෙනවා. ගුහාවෙන් පිටතට ගත් වහාම ඔවුන් හෙලිකොප්ටර් යානා මගින් රෝහල්ගත කිරීමට පියවර ගත් බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ

ඔවුන් සියලූ දෙනා මනා සෞඛ්‍ය තත්වයකින් පසුවන බව වාර්තා වනවා.

https://twitter.com/twitter/statuses/1016652303690969091


News Articles
Latest Videos
Most Popular Post