අද කාලේ ඉස්කෝලෙන් එලියට බහින්නත් කලින් Photo Shoot එකක් කරන්න තමයි ගෑණු ළමයි බලන්නේ. Model කෙනෙක් වෙන්න වයසක් මිම්මක් නැති තරමට ලංකාවේ Models ලා වැහි වැහැලා. ඉතින් ආච්චි කෙනෙක්ට බැරිද Model කෙනෙක් වෙලා Photo Shoot එකක් කරන්න.
ඔන්න දැන් ඒකත් වෙලා තියෙන්නේ. ආච්චි කෙනෙක් කරපු Photo Shoot එකක් මේ දවස්වල බුකියේ හරි හරියට Share වෙනවා. මේ තියෙන්නේ ඒ ආච්චිගේ Photo Shoot එක. බලන්නකෝ කෙල්ලොන්ට වඩා ලස්සන නැද්ද කියලා.