News Line| Off Air
Generic placeholder image

Jul
13

සිරකරුවන්ට සමාව දෙන අලුත්ම ක්‍රමේ මෙන්න.

601 Views


සිරකරුවන්ට සමාව දෙන අලුත්ම ක්‍රමේ මෙන්න.

කියවීම මිනිසා සම්පූර්ණ කරයි. සිරකරුවෝද මනුෂ්‍යයෝය. ඒ කියන්නේ කියවන්න පුරුදු වුනොත් සිරකරුවෙක්ට වුනත් හොඳ මනුස්සයෙක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අලුත් යෝජනාවක් කරන්න අකිල ඇමතිතුමා සූදානම් වෙනවා.

ඒ වැඩියෙන් පොත් කියවන සිරකරුවන්ගේ දඬුවම් කාලය අඩු කරන්න. ඒ මඟින් පිරුණු මිනිසෙක් සමාජයට එකතු කරන්නයි අමාත්‍යවරයාගේ අදහස වෙලා තියෙන්නේ. කොළඹ තිබ්බ උත්සවයකදී තමයි මේ බව කිව්වේ.

වැඩියෙන් පොත් කියවන අයට පදක්කම් දෙන වැඩසටහන මේ වෙද්දීත් ක්‍රියාත්මක වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post