News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
14

නදීෂා හේමමාලිට මව් පදවිය? (PHOTO)

1104 Views


නදීෂා හේමමාලිට මව් පදවිය? (PHOTO)

නදීෂා හේමමාලි කියන්නේ කාලයට කලින් පුවත් මැවූ රංගන ශිල්පිණියක්. ඒ වගේම කාලයකට කලින් ඇය දේශපාලනයටත් සම්බන්ධ වෙලා හිටියා. ඒත් විවාහයෙන් පස්සේ ඇය වැඩිය පෙන්න හිටියේ නෑ. එත් මේ දවස්වල සමාජ ජාල වල දකින්න තියෙන ඇයගේ Photo එකක් නිසා ආපහු ඇය කතාබහට ලක්වෙන චරිතයක් වෙලා ඉන්නවා. මේ Photo එකේ තියෙන්නේ ඇය දරුවෙක් වඩාගෙන ඉන්න රූපයක්. ගොඩක් දෙනෙක් කියන්නේ නදීෂා මව් පදවිය ලබල කියලයි. කොහොම වුනත් මේ ගැන ඇත්ත නැත්ත ළඟදීම ඔබට කියන්න සියත 24 අපි ලෑස්තියි.


News Articles
Latest Videos
Most Popular Post