News Line| Off Air| Games
Generic placeholder image

Jul
16

පාපන්දු කුසලානය දිනුව ප්‍රංශය ජය සමරුව හැටි. – Photo

1094 Views


පාපන්දු කුසලානය දිනුව ප්‍රංශය ජය සමරුව හැටි. – Photo

ලෝකයක් සිහින මැව්ව කුසලානය හිමිකර ගන්න ඊයේ ප්‍රංශය සමත් වුණා. ප්‍රංශය දෙවෙනි වතාවට තමයි පාපන්දු ලෝක කුසලානයක් දිනා ගත්තේ. ප්‍රංශය අවසන් මහා තරඟය ක්‍රීඩා කරනවා බලන්න දහස් ගණනක් ප්‍රංශ පාපන්දු ලෝලීන් ප්‍රංශයේ පාරවල් වලට එකතු වුණා.

විශාල රූපවාහිනී තිර මඟින් ඔවුන්ට අවසන් මහා තරඟය දැක බලා ගන්න අවස්ථාව ප්‍රංශ රජය සලස්වලා තිබ්බා. ප්‍රංශයේ ජයග්‍රහණයෙන් උද්දාමයට පත්වුන පාපන්දු ලෝලීන් වීදිපුරා ජය සැමරුවා.

කොහොම හරි සමහරුන්ට නම් සතුට පාලනය කර ගන්නත් බැරි වුණා. ඒ නිසා ඔවුන්ව පාලනය කරන්න ප්‍රංශයේ පොලීසියට සිද්ධ වුණා.


News Articles
Latest Videos
Most Popular Post