News Line| Off Air
Generic placeholder image

Jul
17

අඩි 5 ක් උසට වතුර ආ පුංචි සුනාමියක්. – Video

1139 Views


අඩි 5 ක් උසට වතුර ආ පුංචි සුනාමියක්. – Video

සුනාමි කියන වචනේ ඇහුනත් ලංකාවේ අයගේ හිතට දැනෙන්නේ ලොකු බයක්. ඒ 2004 දී ලංකාවට ආව දැවැන්ත සුනාමියෙන් රටට වුන හානිය තවමත් අමතක නැති නිසා.

ස්පාඤ්ඤයටත් ඊයේ සුනාමියක් ආවා. හැබැයි මේක ආදී 5 ක් උස පුංචි සුනාමියක්. Majorca සහ Menorca.කියන සංචාරක වෙරළ දෙකට තමයි මේ පුංචි සුනාමිය ආවේ.

කොහොම වුනත් මේ පුංචි සුනාමියෙන් කාටවත් අනතුරක් නම් වෙලා නෑ. හැබැයි ඉතින් වෙරළ අයිනේ තිබ්බ සංචාරක නිකේතන ටිකයි බෝට්ටු යිකයි නම් රළ පහරට ගහගෙන ගියා.

 


News Articles
Latest Videos
Most Popular Post