News Line| Off Air
Generic placeholder image

Jul
17

පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරඟයේදී පිටියට ආ සුරූපී තරුණියගේ වගතුග හෙළිවේ. (VIDEO / PHOTO)

1656 Views


පාපන්දු ලෝක කුසලානයේ අවසන් තරඟයේදී පිටියට ආ සුරූපී තරුණියගේ වගතුග හෙළිවේ. (VIDEO / PHOTO)

ලෝක පාපන්දු කුසලානයේ අවසන් තරඟය පවත්වලා මේ වෙද්දී දවස් 2 ක් වෙනවා. එත් මේ අවසාන තරඟයට අදාළව ලැබෙන තොරතුරු නම් තාමත් ඉවර වෙලා නෑ. මේ කියන්න යන්නෙත් අවසන් තරඟය දවසේ සිද්ධ වුණ තවත් තොරතුරක්.

මේ සිද්ධිය වෙන්නේ අවසන් තරඟයේ 52 වෙනි විනාඩියේදී. ඒ තමයි අවසන් තරඟය අතරතුර එක්වරම පිටියට තරුණියකගේ 04 දෙනෙක්ගේ කඩා පැනීමක් සිද්ධ වුණා. මෙයාල ඇඳගෙන හිටියේ එරට පොලිස් නිලධාරීන් අඳින ඇඳුමට සමාන ඇඳුමක්. මේ නිසා තරඟය ටික වෙලාවකට නතර කරන්නත් සිද්ධ වුණා. කොහොම වුනත් ආරක්ෂකයින් විසින් මේ තරුණියන් පිරිස ඉවත් කරන්න පියවර ගත්තා.

https://youtu.be/1ix3pM6fQGI


News Articles
Latest Videos
Most Popular Post