News Line| Off Air
Generic placeholder image

Jul
18

හෙටක් ගැන නොහිතන දරුවන්ගේ හීන හැබෑ කළ, ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ගේ වික්‍රමය. – Photo

766 Views


හෙටක් ගැන නොහිතන දරුවන්ගේ හීන හැබෑ කළ, ශ්‍රී ලංකා ක්‍රිකට් විරුවන්ගේ වික්‍රමය. – Photo

ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නේ නම ක් නෙවෙයි රටක්. ලංකාවේ ක්‍රිකට් ලෝලීන් ශ්‍රී ලංකා ක්‍රිකට් හඳුන්වන්නේ එහෙමයි. අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් රටේ නම ලෝකයට ගෙනියනවා වගේම අපේ රටේ පුංචි මල් කැකුළු ගැන හොයලා බලන්නත් අමතක කරන්නේ නෑ.

“Cricket Aid” කියන්නේ ඒ වෙනුවෙන්ම ඔවුන් හදපු වැඩසටහනක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෑගී භෝගත් අරං ඊයේ ගමනක් ගියා. ඒ පිළිකාව නිසා මිලින වෙලා ඉන්න අපේක්ෂා රෝහලේ දරුදැරියන් බලන්න.

මහරගම අපේක්ෂා රෝහලේ දරුදැරියන් එක්ක කාලය ගත කරපු අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් රුපියල් මිලියනයක ඖෂධ රෝහලට පරිත්‍යාග කරා. තමන්ගේ ක්‍රිකට් ව්ව්ව්රය්න් එක්ක කාලය ගත කරන්න ලැබුනාට රෝහලේ දරුදැරියන් හිටියේ ලොකු සතුටකින්.


News Articles
Latest Videos
Most Popular Post