News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
19

ජනප්‍රිය නිළි තිසුරි යුවනිකාගේ විවාහය අද. Wedding එකේ දාපු පට්ටම Dance එක මෙන්න. – Video

2515 Views


ජනප්‍රිය නිළි තිසුරි යුවනිකාගේ විවාහය අද. Wedding එකේ දාපු පට්ටම Dance එක මෙන්න. – Video

තිසුරි යුවනිකා කියන්නේ අලුත් පරපුරේ ජනප්‍රියනිළියක්. රිදී තිරය, පුංචි තිරය වගේම වේදිකාවත් තිසුරිට එකවගේ හුරුයි. පුංචි තිරයේ අහිංසක පෙම්වතියක්, දුවෙක් විදියට ජනප්‍රිය තිසුරි සැබෑ ජීවිතයේ අලුත් චරිතයකට පණ පොවන්න පටන් ගත්තා.

ඒ බිරිඳගේ චරිතය. අද තමයි තිසුරි විවාහ දිවියට එළඹෙන්නේ. සුරාජ් විජේසිංහ තමයි තිසුරිගේ අත ගන්න තරම් වාසනාවන්ත වෙලා තියෙන්නේ. තිසුරිට සහ සුරාජ්ට සුභ මංගලම් කියලා සියත 24 සුභ පතනවා.

https://youtu.be/KsEqawHUOUo

https://streamable.com/xwm36


News Articles
Latest Videos
Most Popular Post