News Line| Off Air
Generic placeholder image

Jul
20

ලොවම පුදුම කරමින් අවුරුදු 120,000 ක් පැරණි උමගකින් ජංගම දුරකථනයක් සොයා ගනීයි.

2793 Views


ලොවම පුදුම කරමින් අවුරුදු 120,000 ක් පැරණි උමගකින් ජංගම දුරකථනයක් සොයා ගනීයි.

මේ ලෝකයේ කොච්චර නම් රහස් සැඟවිලා තියෙනවද. සමහර ඒවා කාලයත් එක්කම උඩට මතු වෙනවා. සමහර රහස් කාලයේ වැලි තලාවෙන්ම සදාකාලිකවම වැහිලා යනවා.

එංගලන්තයේ, ඇම්ස්ටර්ඩැන් නුවර අලුතෙන් දුම්රිය මාර්ගයක් හදන්න නගරය මැදින් ගලා යන Amstel නදියේ කැනීම් කරලා තිබ්බා. ඒ කැනීම් වලදී ගඟ පතුලේ සැඟවිලා තිබිලා ලක්ෂ 7 ක් පමණ විවිධ දේවල් හොයාගෙන තිබ්බා.

අවුරුදු 120, 000 ක් පැරණි මුහුදු බෙල්ලන්ගේ කටු වල ඉඳලා ජංගම දුරකත පවා ගඟ පතුලේ තිබිලා හොයාගෙන තියෙනවා. විවිධ කාලවලට අයිති පනා, කාසි, වගේ විවිධ දේවල් මේ අතර තියෙනවා කියලා බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

මේ තියෙන්නේ ඒ වගේ හමුවුන දේවල් කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post