News Line| Off Air| Games
Generic placeholder image

Jul
20

හැමෝගෙන්ම බැනුම් අහපු චන්දිමාල් සහ පියුමි හංසමාලි Set වෙලා නටපු අලුත්ම ජෝගිය මෙන්න. (PHOTOS) – EXCLUSIVE

1731 Views


හැමෝගෙන්ම බැනුම් අහපු චන්දිමාල් සහ පියුමි හංසමාලි Set වෙලා නටපු අලුත්ම ජෝගිය මෙන්න. (PHOTOS) – EXCLUSIVE

චන්දිමාල් ජයසිංහ ඔබට මතක තියෙන්න පහුගිය මාසෙක කොළඹ ප්‍රසිද්ධ හෝටලේක ගත්ත ඔහුගේ Royal Birthday Party එක නිසා. ඒ කරපු වැඩේ නිසා ඔහුට නොයෙක් දෙනා චෝදනා කරා, ඒ වගේම ඔහුගේ වත්කම් ගැන හොයන්නත් සමහරු උනන්දු වුණා. ඔහුගේ වත්කම් පරික්ෂා කරන්න අදායම් දෙපාර්තමේන්තුවෙන් පවා ඔහුගේ ගෙදරට ගියා.

ඒ වගේම සමාජ මාධ්‍ය වල වැඩිපුරම කතාබහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලි කියන්නේ. මේ වෙද්දීත් ඇය හෝටල් සාදයකදී ඇතිකරගත් ගැටුමක් සම්බන්ධයෙන් Video එකක් සමාජ මාධ්‍ය තුළ Share වෙනවා.

ඉතින් වැඩිපුරම කතාබහට ලක් වුණ මේ දෙන්න කරපු හොඳ වැඩක් ගැන සියත 24 අපට ආරංචි වුණා. මේ දවස්වල සමාජ මාධ්‍ය වල Share වෙන Photo එකක් ඔබට මතකද? කකුලේ තුවාලයකුත් එක්ක අසරණ අම්ම කෙනෙක්, කාඩ්බෝඩ් එකක් අතේ තියන් ඉන්න Photo එකක්.

ඔව්. ඒ අම්මව හොයාගෙන චන්දිමාලුයි, පියුමියි ගිල්ලා. ඒ විතරක් නෙමෙයි ඒ අම්මව තාවකාලික තැනකට අරගෙන ඇවිත්, ඒ අම්මට ප්‍රතිකාර කරනවා කියලයි චන්දිමාල් ඔහුගේ Facebook එකට දාල තිබ්බේ.

මේ තියෙන්නේ ඔහුගේ Facebook සටහන…

 


News Articles
Latest Videos
Most Popular Post