News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
22

ලංකාවේ ඉහළම තැන නිර්මාණය වෙන මහා සෑය. – Photo

2935 Views


ලංකාවේ ඉහළම තැන නිර්මාණය වෙන මහා සෑය. – Photo

බුදුන් තෙවරක් වැඩිය, ලෝකයට බුදු දහම පතුරුවන දේශය විදියටයි ශ්‍රී ලංකාව හඳුන්වන්නේ. චෛත්‍ය ඉදිකිරිම කියන්නේ මහත්පල මහානිසංස ලැබෙන පුණ්‍යකර්මයක්. හන්තාන කඳු මුදුනෙත් ඒ වගේ මහඟු පිංකමක් සිද්ධ වෙනවා.

ඒ සෙංකඩගල පුරවරයේ ඉහළින්ම ඉදිවෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ. ” සඳගිරි මහ සෑ රඳුන් ” ඉදිකිරීමේ පිංකම. මේ වෙද්දී සඳගිරි මහ සෑයේ පේසා වළලු දක්වා ඉදිකිරීම් කරලයි තියෙන්නේ. හැබැයි තවත් විශාල වැඩ කොටසක් නිම කරන්න තියෙනවා.

සඳගිරි මහ සෑයේ වැඩ නිම කරාම හන්තාන කඳු මුදුනේ සුදුවට බැබළෙන මේ මහා චෛත්‍ය වැඳ පුදා ගන්න ඔබටත් පුළුවන්. ඒ වගේම තාමත් වැඩ නිමවෙමින් තියෙන මේ මහා චෛත්‍යයේ ඉදිකිරීම් වලට ඔබටත් දායක වෙන්න පුළුවන්.

සඳගිරි මහා විහාරයේ පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ අමතා ඔබටත් මේ මහා පිංකමට දායක වෙන්න පුළුවන්. මේ තියෙන්නේ උන්වහන්සේගේ දුරකථන අංකය. 0714962050.


News Articles
Latest Videos
Most Popular Post