News Line| Off Air
Generic placeholder image

Jul
24

“වරදක් කලත් සිතකින් නොවෙයි. රිදවන්නේ පළිගන්නේ ඇයි..” – AB ඩිවිලියස් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කියයි.

3460 Views

“වරදක් කලත් සිතකින් නොවෙයි. රිදවන්නේ පළිගන්නේ ඇයි..” – AB ඩිවිලියස් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කියයි.

අවුරුදු 12 ක හීනයක් ඊයේ සැබෑ වුණා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයක්. ටෙස්ට් තරඟාවලියේ තරඟ 2 ම ඉතාම විශිෂ්ඨ විදියට දිනන්න ලංකාවට පුළුවන් වුණා.

Off Season කියලා ලංකාවට විහිළු කරපු ඩිවිලියස්ගේ රටටම මේ විදියට එල්ලගෙන ගහපු නිසා ලංකාවේ බුකීවාසීන් නම් ඉන්නේ මාරම සතුටකින්. ඒ සතුට බුකියේ පළවුන විදිය තමයි මේ.

News Articles
Latest Videos
Most Popular Post