News Line| Off Air
Generic placeholder image

Jul
24

සචිනි අයේන්ද්‍රාට ගිනි අවි පුහුණුව. – Video

819 Views


සචිනි අයේන්ද්‍රාට ගිනි අවි පුහුණුව. – Video

ගිනි අවි කියන්නේ සෙල්ලම් කරන්න හොඳ දෙයක් නම් නෙවෙයි. ලංකාවේ නම් නිසි අවසරයක් නැතුව ගිනි අවි ළඟ තියා ගන්න බෑ. හැබැයි ලංකාවේ ජනප්‍රිය නිලියක් ගිනි අවියක් සවිකරන Video එකක් මේ දවස්වල Facebook එකේ Share වෙනවා.

ඒ වෙන කවුරුත් නෙවෙයි සචිනි අයේන්ද්‍රා. කාලයක් සද්ධ නැතුව හිටිය සචිනි ගිනි අවියක් එක්ක කරලියට ආපු එක ගැන හැමෝම කතා කරන්න පටන් අරන් තියෙනවා. පොලිස් ස්ථානයක ඉඳලා ගිනි අවියක් එක්ක සචිනි මේ කරන සෙල්ලම මොකක්ද කියලා අපි හොයලා බැලුවා.

රූගත කිරීමක් වෙනුවෙන් තමයි සචිනි මේ ගිනි අවි පුහුණුව ලබා ගෙන තියෙන්නේ. කොහොම වුනත් දැන් නම් සචිනිට ගිනි අවියක් සවි කරනවා කියන්නේ අමාරු වැඩක් නෙවෙයි කියලයි පේන්නේ.

මේ තියෙන්නේ සචිනි ගිනි අවියක් සවි කරන Video එක.

https://www.facebook.com/saaravita/videos/898119663721260/


News Articles
Latest Videos
Most Popular Post