News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

ජනපති සමඟ Selfie ගැසීමේ අවස්ථාව එක්ක මුලින්ම එල්ලා මරණ 5 දෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක්.

1265 Views


ජනපති සමඟ Selfie ගැසීමේ අවස්ථාව එක්ක මුලින්ම එල්ලා මරණ 5 දෙනාට රාත්‍රී භෝජන සංග්‍රහයක්.

මරණ දඬුවම ගැන කතා බහ තාමත් ලංකාවේ දේශපාලනයෙන් ඉවත් වෙලා නෑ. අළුගෝසු තනතුරට දෙන වැටුප් සහ දීමනාත් වැඩි කරන්න යෝජනා වෙලා තියෙනවා. ඒ අතරේ එල්ලුම් ගහට නියම වුන සිරකරුවටත් දෙන්න දීමනා වගයක් යෝජනා වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා.

ප්‍රධානම යෝජනාව තමයි මුලින්ම එල්ලලා මරණ 5 දෙනාට ජනාධිපතිතුමා සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයකට අවස්ථාව දෙන එක. ඒ අයගේ පවුලේ අයවත් මේ භෝජන සංග්‍රහයට සහභාගී කර ගන්න යෝජනා වෙලා තියෙනවා.

එල්ලා මැරීමට සූදානම් දිනයට පෙර දිනයේ තමයි මේ රාත්‍රී භෝජන සංග්‍රහය පවත්වන්නේ. භෝජන සංග්‍රහයෙන් පස්සේ ජනාධිපතිවරයා විශේෂ දේශනයක් කරන්නත් නියමිතයි. ඒ වගේම මරණ දණ්ඩනය නියම වුන පුද්ගලයාට ජනාධිපතිතුමා එක්ක Selfie ඡායාරුපයක් ගන්නත් අවස්ථාව ලැබෙනවා.

කොහොම වුනත් මේවා තාම යෝජනා වෙලා තියෙනවා විතරයි. ඒවා ක්‍රියාත්මක කරනවද නැද්ද කියලා තාම තීරණයකට ඇවිත් නෑ.


News Articles
Latest Videos
Most Popular Post