News Line| Off Air| Games
Generic placeholder image

Jul
24

මේක බොරුවක්ද? ඇත්තටම ලංකාවට චන්ද්‍රිකා තාක්ෂණය තියෙනවද? – චන්ද්‍රිකා කතාවක් කියා බුකියම කැළඹු තුෂාර මුල් වරට සියතට හෙළි කරයි. – Exclusive

1683 Views


මේක බොරුවක්ද? ඇත්තටම ලංකාවට චන්ද්‍රිකා තාක්ෂණය තියෙනවද? – චන්ද්‍රිකා කතාවක් කියා බුකියම කැළඹු තුෂාර මුල් වරට සියතට හෙළි කරයි. – Exclusive

ලෝකය දැන් ඉන්නේ තාක්ෂණය හොයාගෙන දුවන ගමනක. හැබැයි තාමත් ලංකාවේ අපි ඉන්නේ අනිත් අය දුවන දිහා බලාගෙන. මෙහෙම තවත් වාඩි වෙලා හිටියොත් ලංකාවට වෙන්නේ කවදා හරි ලෝකයෙන් හුදකලා වෙන්න.

හැබැයි ලෝකයත් එක්ක තාක්ෂණය හොයාගෙන හරි හරියට දුවන්න පුළුවන් වැඩ්ඩෝ ලංකාවෙත් ඉන්නවා. ඊයේ අපි ඒ වගේ තරුණයෙක් ගැන ඔබට කිව්වා. ඒ ලංකාවේ පළවෙනි නැනෝ චන්ද්‍රිකාව කක්ෂගත කරන්න හදන තුෂාර සෙනරත් ගැන.

එකපාරටම කරළියට ආව තුෂාර ගෙන් අහන්න ඔබට වගේම අපිටත් ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒ නිසා සියත 24 කණ්ඩායම තුෂාරව හොයා ගෙන ගියා. ඔබ වෙනුවෙන් තුෂාර ගෙන් අපි ප්‍රශ්න කරා. කොහෙද තුෂාර මෙච්චර කාලයක් හිටියේ? චන්ද්‍රිකාවක් ගැන කිව්වේ ජනප්‍රිය වෙන්නද? මේ ප්‍රශ්න සේරටම තුෂාර උත්තර දුන්නා.

මේ තියෙන්නේ ලංකාවේ පළවෙනි නැනෝ චන්ද්‍රිකාව අභ්‍යවකාශයට යවන්න හදන තුෂාර සෙනරත් සියත 24 සමඟ කළ සංවාදය.

https://www.youtube.com/watch?v=-XrbcLF1r6M


News Articles
Latest Videos
Most Popular Post