ටෙස්ට් තරඟාවලියේදී මදි නොකියන්න කෑව දකුණු අප්‍රිකාව දැන් බලන්නේ එක්දින තරඟාවලිය කොහොම හරි ගොඩ දා ගන්න. ICC එක්දින ශ්‍රේණිගතකිරීම් වල දකුණු අප්‍රිකාව මේ වෙද්දී ඉන්නේ 3 වන ස්ථානයේ.
ශ්‍රී ලංකාව එක්ක එක්දින තරඟාවලියට සහභාගී වෙන දකුණු අප්‍රිකා කණ්ඩායමත් අද නම් කරා. Faf du Plessis ට කණ්ඩායම මෙහෙයවන වගකීම බාර දීලා තියෙනවා.
මේ තියෙන්නේ ලංකාව සමඟ සටනට එන දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම.
Faf du Plessis – Captain
Hashim Amla
Junior Dala
Quinton de Kock
JP Duminy
Reeza Hendricks
Heinrich Klaasen
Keshav Maharaj
Aiden Markram
David Miller
Wiaan Mulder
Lungisani Ngidi
Andile Phehlukwayo
Kagiso Rabada
Tabraiz Shamsi