News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
26

පැමිණිල්ලේ නම තිබුණට ධනුෂ්ක ගුණතිලක ඇත්තටම වැරදිද?

1027 Views


පැමිණිල්ලේ නම තිබුණට ධනුෂ්ක ගුණතිලක ඇත්තටම වැරදිද?

විදේශීය තරුණියක් දූෂණය කරා කියන සිද්ධියක ධනුෂ්ක ගුණතිලකටත් ඇඟිල්ල දික්වෙලා තිබ්බා. හැබැයි ඒ ගැන මේ වෙද්දී කරපු පොලිස් පරීක්ෂණ වලදී ධනුෂ්ක ඊට සම්බන්ධ වෙලා නෑ කියලා හෙළිවෙලා තියෙනවා.

ඒ වුනත් නෝර්වීජියානු තරුණියන් දෙදෙනෙක් දූෂණය කළ වරදට සැකපිට ධනුෂ්කගේ එංගලන්ත යාලුවා නම් ඉන්නේ රක්ෂිත බන්ධනාගාරයේ. සියත 24 වෙත ආරංචි වුණ විදියට මේ සිදුවීමට ධනුෂ්ක සම්බන්ධ නැතත් ඒ වෙලාවේදී ධනුෂ්ක එම ස්ථානයේ ඉඳලා තියෙනවා.

කොහොම වුනත් නෝර්වීජියානු තරුණියන් දෙදෙනා ගුවන්තොටුපල පොලීසියට කරපු පැමිණිල්ලේ ධනුෂ්කගේ නම සටහන් වෙලා තියෙනවා. පොලිස් පරීක්ෂණ අවසානයේ තමයි ඇත්තටම කවුද වැරදි කියලා දැනගන්න වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post